AFC Banner
AFC Banner
Empty Ad

බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු රෝහලට

යාපනය මහනුවර A 09 මාර්ගයේ තිරප්පනය කිලෝමීටර 118 සිට 119 කිලෝමීටර කණුව ආසන්නයේදී අනුරාධපුර සිට මහනුවර දක්වා ධාවනය වූ වායු සමීකරන බස් රථයක් සහ තිරප්පනය නගරයේ සිට ගල්කුලම දෙසට ගමන් ගත් ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ත්‍රීවීල් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ගිලන් රථය මාර්ගයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඩිපෝවත්ත ,කහටගස්දිගිලිය පදිංචි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තිරප්පනය පොලිස් ස්ථානයේ රථවාහන අංශය මගින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?