විවාහක රූ රැජිණ තරගාවලියේ දෙවන තැන දිනූ ඉෂාදි අමන්දා දිවයිනට (ඡායාරූප)

ඇමරිකාවේ ලාස්වේගාස් හිදී පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත් ඉෂාදි අමන්දා අද (04) දිවයිනට පැමිණියා.

ඇය අද (04) අලුයම 1.55ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 658 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු සඳහන් කළේ.

දිවයිනට පැමිණි ඇයව පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබූ බවයි වාර්තා වුණේ.

ලෝකයේ රටවල් 40ක විවාහක රූ රැජිණියන්ගේ සහභාගීත්වයෙන් ලෝක විවාහක රූ රැජිණ තරගාවලි පසුගිය 30 වනදා ලාස්වේගාස් හිදී පැවැත් වුණා.

එහිදී 40 වැනි ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට දකුණු අප්‍රිකාවේ ට්‍රිෂිගෝ හලාරි සමත් වූ අත,ර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දාට හිමි වුණා.

20250204 090322 scaled



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48