AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටී අනතුරක්

පවතින වර්ෂාපතනත් සමඟ පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස් රථයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් අද (02) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

ගාලු පාරේ කොල්ලුපිටිය හන්දිය ආසන්නයේ සවිකර තිබූ දැන්වීම් පුවරුවක් මෙලෙස බස් රථය මතට කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?