බස්නාහිර පාසල් වාර විභාගය අත්හිටුවයි

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ පැවැත්වීමට නියමිතව තිබූ විෂයන් වන ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්න පත්‍ර දෙක පිටවී තිබීම හේතුවෙන්.

සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව ද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
4
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?