බස්නාහිරින් පිට කොරෝනා සීඝ‍්‍ර ව්‍යාප්තියක්.. රෝහල් ඉඩකඩ දැඩි අර්බුදයක්..

බස්නාහිරින් පිට අනෙකුත් දිස්ත්‍රික්වල කොරෝනා ආසාදිතයන් සීග්‍ර වර්ධනයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

බදුල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑලිය දිස්ත‍්‍රික්කවල ආසාදිතයන් වාර්තා වෙමින් ඇතැයි සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

බස්නාහිර පළාතෙන් හමු වන ආසාදිතයන් ගණන 50%කට වඩා අඩු ප්‍රමාණයක් දක්වා පහත බැස ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මේ හේතුව මත සමස්තයක් ලෙස මුළු රටේම කොරෝනා පාලනය සම්බන්ධයෙන් බලධාරීන් දැඩි පියවර ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.

කොරෝනා ආසාදිතයන් ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවන තත්වයක් මතු වී ඇති බවත් එය අවම කර ගැනීමට නම් එන්නත්කරණය කාර්යක්ශම යුතු බව ඔහු පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09