බවුසර්කරුවන් ඇමතිටත් බය නැහැ වගේ ද ?

මේ වන විට තෙල් බවුසර් හිමියන්ගේ සහ බලශක්ති ඇමති කාංචන වීරසිංහ මහතා අතර යම් මත ගැටුමක් ඇති බව ලංකාවටම නොරහසක්.කෙසේ නමුත් ඇමතිවරයා ගත හැකි සියලුම ආකාරයේ බලතල පාවිච්චි කරමින් බවුසර් සේවයේ යොදවා ගැනීමට කටයුතු කරන බව අප ඊයේ සිටම නොයෙක් පුවත්වලින් දුටුවා.

ඒ අනුව ඇමතිවරයා විසින් තීරණය කර තිබුනේ ,

ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන ඉන්ධන බවුසර්වල බලපත්‍ර අහෝසි කිරීමට

සේවයට වාර්තා කරන බවුසර්වලට බාධාකරන පුද්ගලයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට,

රජයේ බවුසර් උපරිමයෙන් ඉන්ධන බෙදාහැරීමට යෙදවීම,

පෞද්ගලික ඉන්ධන බවුසර්වලට ස්ථිර මිල සූත්‍රයක් යටතේ ගෙවීම් සංශෝධන කිරීම ආදී කාරනා රැසකින් සමන්විත මාර්ග උපදේශන මාලාවක් ක්‍රියාත්මක කිරීමටයි.නමුත් බවුසර් හිමියන්ගේ සංගම් වලින් ඒ සඳහා හොද ප්‍රතිචාරයක් ලැබුනා දෝ යන සැකය මතු කරමින් ඊයේ සවස්වරුවේ සිටම දිවයිනේ බොහෝ නගරවල තෙල් බෙදා හැරීමේ කටයුතු අඩපණ වෙමින් තිබුනා.

බොහෝමයක් පිරවුම්හල් වල තෙල් නැති බවට දැන්වීම් සවි කර තිබුනු අතර ඇතැමෙකුගෙන් විමසූ විට ඔවුන් තෙල් ලැබෙන නිශ්චිත දිනයක් පවා පැවසීමට අපොහොසත් වුණා.
වර්ජන , තර්ජන , ගර්ජන කෙසේ වුවත් අවසානයේ මහමඟ අසරණ වුණේ ඇමතිවත් බවුසර් හිමිකරුවන්වත් නොව එදාවේල සොයා යන ජනතාවම වීම දුකට කාරණාවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06