බවුමාට සෙමිෆයිනල් අහිමිවීමේ අවදානමක්

දකුණු අප්‍රිකානු කණ්ඩායාමේ නායක ටෙම්බා බවුමාට එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය අහිමිව යාමේ අවදානමක් පවතින බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

අහමදාබාද්හි ඊයේ (10) පැවති ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ දී ඔහුගේ පාදයේ මස්පිඬු ආබාධයකට ලක්වීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එම තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඒඩන් මාක්‍රම්ට හිමිවනු ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?