AFC Banner
Empty Ad
Empty Ad

බලශක්ති ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

සංවිධානාත්මක කණ්ඩායම් විසින් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට සිදුකරන බලපෑම් අඛණ්ඩව පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවල ආරක්ෂාව සඳහා ඉන්ධන බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?