බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කටාරයේ නිල සංචාරයක නිරත වූ අතර අද (28) එරට බලශක්ති කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සහ කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරිඩා අල් කබී (Saad Sherida Al-Kaabi) හමුවී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




