බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කටාර් බලශක්ති සමාගමේ සභාපති හමුවෙයි

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කටාරයේ නිල සංචාරයක නිරත වූ අතර අද (28) එරට බලශක්ති කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සහ කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරිඩා අල් කබී (Saad Sherida Al-Kaabi) හමුවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්