AFC Banner
AFC Banner
Empty Ad

බලංගොඩ නාය යාමෙන් එකම පවුලේ හතරක් අතුරුදන්

බලංගොඩ, හොරංකදුර ප්‍රදේශයේ පස් කන්දක් නාය යාම හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ඊයේ (12) රාත්‍රියේ සිදුවූ මෙම නාය යෑමෙන් මෙලෙස අතුරුදන්ව ඇත්තේ නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

නාය යාම හේතුවෙන් ඒ අවට නිවාසවල පදිංචි පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ද පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?