බරටම තෑගි බෝග අරන් මන්ත්‍රී රෝහිත, මහින්ද මහත්තයා බලන්න ඇවිත් (වීඩියෝ)

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන තෑගි බෝග රැගෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බැලීමට කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණියා.

මන්ත්‍රීවරයා අද (14) පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණ තිබුණේ කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් පාක්ෂිකයන් පිරිසක් ද සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
3
+1
36
+1
2
+1
2
+1
3
+1
14
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?