කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන තෑගි බෝග රැගෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බැලීමට කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණියා.
මන්ත්‍රීවරයා අද (14) පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණ තිබුණේ කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් පාක්ෂිකයන් පිරිසක් ද සමඟයි.














ඇයි නාකි මයිනට අමාරුද ?
හිරේ යන්න කලින් මයිනා බලන්න ඇවිල්ලා
What you have said is your own version. Don’t drag rate minissu into it. Most people know what your boss did and how we suffer the consequences now. Shame on you.
This monkey jumped on mains, didn’t know. he wants to join again with him.
වැඩක් නෑ,දැන් කොහොමත් කල්දේරම් බත් කන්න වෙනවා…..