බයිඩ්න්ගේ පිළිකා තත්ත්වය ගැන අසා ඔබාමා කම්පා වෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝ බයිඩ්න් හට දරුණු ගණයේ පිළිකා රෝගී තත්ත්වයක් වැළඳී ඇති පුවත ඇසීමෙන් තමන් සහ සිය බිරිඳ මිෂෙල් ඔබාමා දැඩි ලෙස කම්පා වෙමින්, බයිඩ්න්ගේ පවුල පිළිබඳ ව කතා කරමින් සිටින බව හිටපු ජනපති බරාක් ඔබාමා පවසනවා.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ඔබාමා පවසන්නේ, පිළිකා රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය කරන ප්‍රබල ප්‍රතිකාර සොයා ගැනීමට ජෝ තරම් කිසිවෙකු රට තුළ වැඩියමක් සිදු කර නොමැති බවයි.

එබැවින් සිය අධිෂ්ඨානය සහ කරුණාවෙන් ජෝ බයිඩ්න් වන තම මිතුරා ඔහුගේ රෝගී තත්ත්වයට එරෙහිව සටන් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔබාමා පවසනවා.

එබැවින් ජෝ බයිඩ්න් හට ඉක්මන් සුවය ලැබීමට තමන් ඇතුළු පවුලේ උදවිය යාච්ඤා සිදු කරන බවත් X සටහනේ දැක්වෙනවා.

ජෝ බයිඩ්න්ට පුරස්ථිති ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති අතර එය මේ වනවිට අස්ථි දක්වා ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මූලාශ්‍රයhttps://x.com/BarackObama x ගිණුම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?