Empty Ad
AFC Banner
AFC Banner

බයික්වලින් ඇවිත් අරගලකරුවන් ඉදිරියේ සෙල්ලම් දාපු හමුදා නිලධාරීන්ට වැඩ වරදී

අද පැවති උද්ඝෝෂණයක් අතරතුර හමුදා යතුරුපැදිවලින් පැමිණි පිරිසක් නිසා නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇතිවුණා.

මෙම සිදුවීමට පොලිසියේ දැඩි විරෝධයද හමුදා නිලධාරීන්ට එල්ලවුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර විනයානුකූලව කටයුතු කරන ලෙස යුදහමුදාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?