අද පැවති උද්ඝෝෂණයක් අතරතුර හමුදා යතුරුපැදිවලින් පැමිණි පිරිසක් නිසා නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇතිවුණා.
මෙම සිදුවීමට පොලිසියේ දැඩි විරෝධයද හමුදා නිලධාරීන්ට එල්ලවුණා.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර විනයානුකූලව කටයුතු කරන ලෙස යුදහමුදාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.














මේවා ඔක්කෝම නාට්ටි.මිනිස්සු රවට්ටන්න එපා කාලකන්නි යකුනේ..මිනිස්සු ඉවසීමෙන් ඉන්න.නැත්නම් අපි පරාදයි