බන්ධනාගාර සිර මැදිරියේ සිටි රැඳවියෙක් ගෙළ වැළලාගෙන දිවි නසා ගනී

පුත්තලම බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ යතුරුපැදි සොරකමක් සඳහා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට රැගෙන විත් තිබූ රැඳවියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

33 හැවිරිදි මෙම පුද්ගලයා වාරියපොළ ගනේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝල පොලිසිය විසින්.

මියගිය පුද්ගලයාගේ දේහය පුත්තලම මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22