බන්ධනාගරගත වන්නන්ට ඇප ලැබෙන අලුත් ක්‍රමය

අධිකරණයෙන් දඩුවම් ලැබ බන්ධනාගාරගත වන්නන්ට ඇප ලබා දීම පිළිබඳව නව මාර්ගෝපදේශමාලාවක් බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් මඟින් ඉදිරිපත් කර තිබෙනවා.

දැනට බන්ධනාගාර ගනව සිටින රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එහි සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින්,

prison 01
prison 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?