මසුන්ගේ අපද්‍රව්‍ය වලින් නිශ්පාදනය කෙරෙන දියර පොහොර භාවිතයෙන් පසු ගොයමට වැඩිම තර්ජනයන් එල්ලවූයේ අයාලේ යන සුනඛයන්ගෙන් බව ගොවීන් මැසිවිලි නගනවා.අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන් බොහෝ පිරිසක් මේ සම්බධව චෝදනා කල අතර ඔවුන් පැවසූයේ දියර පොහොර ශරීරයේ ස්පර්ශ වුවහොත් තුවාල සහ ආසාධන ඉතා ඉක්මනින් ඇති වන බවයි.
මෙම පොහොර නිශ්පාදනය වන ආකාරය සම්බන්ධව ගොසිප් ලංකා නිව්ස් වෙබ් අඩවිය මීට පෙර සවිස්තරාත්මක වාර්තාවක් ඡායාරූප සමගින් ඉදිරිපත් කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




