බදු පනත් කිහිපයක් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පහත දැක්වෙන බදු පනත් සංශෝධනයට අදාළව කෙටුම්පත් සකස් කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

1988 අංක 40 දරණ ඔට්ටු හා සුදූ බදු පනත
2002 අංක 14 දරණ එකතුකළ අගය මත බදු පනත
2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත
2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත
2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15