බදුල්ල සිට කොළඹ එන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (14) පස්වරු 6.05 ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පස්වරුව වන විටත් දුම්රිය ධාවනයවන බව පැවසුවත් අවසාන‍යේ දී එම දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය ප්‍රකාශකයෙක්
සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?