බදුල්ල – කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ලෙන් වාහන ගමනා ගමනය සීමා කෙරේ

හල්දුම්මුල්ල පොලිස් වසමේ බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කදිරේසන් කණුව ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනය අවහිර වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම තත්ත්වය මත ඊයේ (24) රාත්‍රීයේ සිට එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට එක් මන්තීරුවක් පමණක් සීමා කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?