AFC Banner
Empty Ad
Empty Ad

බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරාට ඇප

2016 වසරේදී කාන්තාවක දූෂණය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සොයුරා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ අදාල නඩුව කැදවීමෙන් අනතුරුවයි.

සැකකරුගේ විදෙස් ගමන් තහණම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසටද එහිදී නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?