2016 වසරේදී කාන්තාවක දූෂණය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සොයුරා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ අදාල නඩුව කැදවීමෙන් අනතුරුවයි.
සැකකරුගේ විදෙස් ගමන් තහණම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසටද එහිදී නියම කෙරුණා.














තව ටික දවසකින් සාක්කි නැහෙ කියල හරි ; එම ගැහනු ලමයින් මූට කියල බලෙන් දූෂනය කරවා ගත්තාය කියා නඩුවෙනුත් නිදහස් වෙයි . ලන්කාවෙ පොලීසිය ; උසාවිය . කලු කෝට් කාරයො නඩු කාරයො . සල්ලි දෙන තරමට නීතිය නමනවා උන්ට ඕනෙ විදියට ; සක්කිලි පාහර රටක් අපෙ රට දෙන් , යහපාලන ජඩපාලන රජයත් මෙකෙත් වෙනසක් නැහෙ