බණ්ඩාරවෙල ඩිපෝවේ ජාවාරමක් ලංගම සභාපතිගේ අතටම මාට්ටු (වීඩියෝ)

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ ඊයේ බණ්ඩාරවෙල ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

එම නිරීක්ෂණ චාරිකාවේ දී ගුණාත්මක තත්ත්වයෙන් ඉතා අඩු අමතර කොටස් වැඩි මිලට ලබාගෙන බස් රථවල සවිකිරීමේ ජාවාරමක් පිළිබඳව එහි සේවකයින් සභාපතිවරයාව දැනුවත් කළා.

එමෙන්ම බණ්ඩාරවෙල ඩිපෝව ආශ්‍රිතව පැන නැගී ඇති බව කියන දූෂණ අක්‍රමිකතා පිළිබද විමසා බැලූ සභාපතිවරයා එහි සේවක සේවිකාවන්ට පවතින අඩුපාඩු පිළිබඳව ද සොයා බැලුවා.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර සහ කිත්නන් සෙල්වරාජ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
10
+1
2
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50