AFC Banner
AFC Banner
Empty Ad

බංග්ලාදේශ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ මුෂ්ෆිකර් රහීම් විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු සිය විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් නිල නිවේදනය ගැන සදහන් කර තිබෙනවා.

මුෂ්ෆිකර් බංග්ලාදේශ කණ්ඩායමේ නිල කඩුලු රකින්නා සහ දක්ෂ පිතිකරුවෙකුද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?