බංග්ලාදේශ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ මුෂ්ෆිකර් රහීම් විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු සිය විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් නිල නිවේදනය ගැන සදහන් කර තිබෙනවා.

මුෂ්ෆිකර් බංග්ලාදේශ කණ්ඩායමේ නිල කඩුලු රකින්නා සහ දක්ෂ පිතිකරුවෙකුද වනවා.