බංග්ලාදේශ ක්‍රිකට් නායකයා ඔට්ටුන්න අත්හරින්න සැරසෙයි

බංග්ලාදේශ ක්‍රිකට් නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු ඔහු නායකත්වයෙන් ඉවත් වබ බවටයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇත්තේ.

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 07කින් පරාජයට පත්වීමෙන් පසු ෂැන්ටෝ තමන්ගේ මෙම තීරණය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට යවා ඇති බව සදහන්.

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් රටෙහි නොමැති බැවින් ඔහු සඳුදා ඩකා වෙත පැමිනි පසු ෂැන්ටෝගේ මෙම තීරණය පිළිබඳව සලකා ලබනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ෂැන්ටෝ දක්ෂ පිතිකරුවෙකු වන අතර, ඔහු ටෙස්ට් නායකත්වය භාර ගැනීමෙන් පසු ඔහුගේ පිතිකරණයේ යම් කඩාවැටීමක් පෙනෙන්නට ඇති බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ.

මේ අතර ෂැන්ටෝගේ ඉල්ලා අස්වීම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිගතහොත්, ඉදිරි තරග කාලසටහනත් සමඟ කෙටි දැනුම්දීමකින් නව නායකයෙකු පත් කිරීමට පාලක මණ්ඩලයට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?