AFC Banner
Empty Ad
Empty Ad

බංගලාදේශයේ රෝහින්‍යා සරණාගත කඳවුරක ගින්නක්

බංගලාදේශයේ රෝහින්‍යා සරණාගත කඳවුරක විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

මේ ගින්නෙන් ජීවිත හානි වාර්තාවී නැතත් 12,000 කට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව බී බී සී පුවත් සේවය වර්තාකරනවා.

ගින්නකට හේතුව අනාවරණය වී නොමැති අතර කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව බංගලාදේශ පොලිසිය පැවසුවා.

මේ ගින්නෙන් නිවාස 2,000 ක් පමණ විනාශ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?