බංගලාදේශයේ මීළග අගමැති පුටුව වසර 17කින් මව්බිමට ගිය තාරික් රහ්මාන්ට ද ?

බංගලාදේශයේ 2008 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් අවාමි ලීගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි වීමත් සමඟ 2006 වසර වන තෙක් එරට අගමැතිවරිය ලෙස කටයුතු කළ ඛලීඩා ස්සියාගේ පුත්‍රයා වන තාරික් රහ්මාන් මව්බිම අතහැර එක්සත් රාජධානිය කරා සංක්‍රමණය වුණා.

ඒ වන තෙක් බංගලාදේශයේ දේශපාලන භුමිකාවේ සක්‍රීයව කටයුතු කළ ඔහු මෙලෙස සිය මව්බිම අත්හැර සංක්‍රමණය වීමට ප්‍රධානතම හේතුව පැවති ආරක්ෂක තත්ත්වය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එක්සත් රාජධානියේ රැඳී සිටින කාලය අතරතුරද දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ ඔහු, මේ වන විටත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

කෙසේ වෙතත් වසර 17කට පසුව නැවතත් තාරික් රහ්මාන් අද (25) බංගලාදේශය කරා පැමිණෙනු ලැබුවා.

ඒ ඔහුගේ බිරිඳ සහ දියණියද සමඟයි.

මෙලෙස වසර 17කට පසුව මව්බිමට පැමිණි තාරික් රහ්මාන් දැකබලා ගැනීමට සහ පිලිගැනීම වෙනුවෙන් දහස් සංඛ්‍යාත බංගලාදේශ වැසියන් ඩකා අගනුවර වෙත පැමිණ තිබෙනවා.

60 හැවිරිදි තාරික් රහ්මාන් එළඹෙන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත බංගලාදේශයේ මහ මැතිවරණයේ දී අගමැති ධුරය සඳහා තරග කරන ප්‍රමුඛ තරඟකරුවෙක් ලෙස ඉස්මතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19


?