පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාරට හූ කියා කුණු බිත්තර ගහයි..

ඒ පොහොට්ටු මන්ත‍්‍රීන්මයි.. පොලිස් ආරක්‍ෂාව මැද පැන යයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සීතාවක ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත‍්‍රීවරුන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත.

ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් චෝදනා කර ඇත්තේ පාදුක්ක සංවර්ධන කමිටුවේ සභාපති වරයා වන මන්ත්‍රීවරයා මහජන නියෝජිතයන් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව ඒකාධිපති ගමනක් යන බවයි.

එහිදී ජගත් කුමාර මන්ත්‍රීවරයා ‘මට ඕනෑ හැටියට තමා මම කරන්නේ’ යනුවෙන් පැවසීමත් සමග සභාව උණුසුම් වී ඇත.

පසුව සභාවේ වැඩ කටයුතු නවතා දමා පොලිස් ආරක්ෂාව මැද මන්ත්‍රීවරයා පිටව ගොස් තිබේ.

එහිදී ඔහු පිටව යද්දී සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හූ කියමින් ඔහුට විරෝධය දක්වා ඇති අතර ඔහුගේ රථයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09