පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් බන්ධනාගාරයේදී මිය යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වැලිකඩ බන්ධනාගාරයේ දී මියගිය ගොස් තිබේ.

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගැනීමේ චෝදනාවට ලක්ව ඔහුට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු කර තිබියදී මෙසේ මියගොස් ඇත.

කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු 46 හැවිරිදි අයෙකි.

වැලි ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේ අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී හදිසියේ අසනීප වූ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් ව ඇතැයි පොලිසිය කියයි.

  1. This M.P. payed a HIGH PRICE SACRIFYCING HIS LIFE GOING TO JAIL & FALLING SICK . This is the PUNISHMENT FOR BAD KARMA TAKING BRIBES . There are lot of M.P.s & MINISTERS in the ADMINISTRATION WHO ARE MORE CORRUPT THA HIM ,taking 5 to 10 % KICK BACKS FROM FOREIGN CONTRACT ,STILL LIVE WITH OUT FACING ANY PUNISHMENT .