පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් බන්ධනාගාරයේදී මිය යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වැලිකඩ බන්ධනාගාරයේ දී මියගිය ගොස් තිබේ.

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගැනීමේ චෝදනාවට ලක්ව ඔහුට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු කර තිබියදී මෙසේ මියගොස් ඇත.

කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු 46 හැවිරිදි අයෙකි.

වැලි ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේ අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී හදිසියේ අසනීප වූ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් ව ඇතැයි පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
17
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?