පාකිස්ථානය විවෘත යුද්ධයක් ප්‍රකාශ කරයි

පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් සහ කන්දහාර් නගරවලට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ, අනුව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ඇෆ්ගන් තලේබාන් රජයට එරෙහිව “විවෘත යුද්ධයක්” ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතිය මුල දී සිදු වූ මාරාන්තික ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඇෆ්ගන් හමුදා පාකිස්ථාන දේශසීමා භටයින්ට ප්‍රහාර එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය විසින් කාබුල් සහ කන්දහාර් වෙත මෙලෙස බෝම්බ ප්‍රහාර එල්ලකර තිබෙනවා.

කාබුල් නුවරින් අවම වශයෙන් පිපිරීම් තුනක හඬ ඇසුණු නමුත්, ඇෆ්ගන් අගනුවර සිදුවූ එම ප්‍රහාර එල්ල වූ නිවැරදි ස්ථාන හෝ සිදු වූ ජීවිත හානි පිළිබඳව තොරතුරු තවමත් වාර්තා වී නැහැ.

මේ අතර පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසන්නේ රටේ හමුදාවන්ට ඕනෑම ආක්‍රමණශීලී අභිප්‍රායන් මැඩපැවැත්වීමට සම්පූර්ණයෙන්ම හැකියාව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කෝච්ච ගෞරවයකින් ද මල් පූජා කරන්න ඒත් මේ..
00:33
Video thumbnail
මාලිගාවට පූජා කරන්න මල් බිම දාගන ගේන හැටි
00:55
Video thumbnail
මුළු නාවලපිටිය නගරයම ජලයෙන් යටවෙයි
01:17
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ඔයාට දුවන්න වෙයි ජනාධිපතිතුමනි - අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං
11:16
Video thumbnail
රටේ මිනිස්සු හැමෝම ආණ්ඩුවට එන්තරවාසි යවන්න ඕනේ
11:27
Video thumbnail
ආණ්ඩුව කුණුහරප කියන්න වෙනම කණ්ඩායමක් දාලා - අම්මව මතක්කරලා බනිනවා
08:43
Video thumbnail
පානදුර වෙළෙසැලක විශාල ගින්නක් හටගනී
01:24
Video thumbnail
ආණ්ඩුව අතේ හින්දා අපිට මොකුත් කියන්න බෑ - මන්ත්‍රී නේද.. ලැජ්ජයි ලැජ්ජයි
03:25
Video thumbnail
සමාව දෙන්නේ නෑ, පරිස්සමින් හිටපල්ලා - ලාල් අනතුරු අඟවයි
14:57