ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (27) දිනයේ ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 5187 යි ශත 50 ලෙසයි.

පසුගිය සතියේ රන් අවුන්සයක මිල ඩොලර් 4981යි ශත 70ක් ලෙස දැක්වුණා.