AFC Banner
AFC Banner
Empty Ad

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව පවසනවා.

ඒ, අනුව පොලිස් නිලධාරීන් 2500ක් රාජකාරියේ යොදවා ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජලාශ ආශ්‍රිතව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 355 දෙනෙක් ද සේවයට යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන ගමන්කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරන බව ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?