පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තිස්සමහාරාමයේදී පුද්ගලයින් දෙනෙකු මිය යයි

තිස්සමහාරාම, සූරියවැව ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද පස්වරුවේ තිස්සමහාරාම ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙනෙකු විසින් කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් කොල්ල කා පළා ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සූරියවැව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් අදාළ කොල්ලකරුවන් දෙදෙනා ලු‍හුබැඳ ගොස් තිබෙනවා.

එහිදී කොල්ලකරුවන් විසින් පොලිස් ජීප් රථයට වෙඩි තබා ඇති අතර පොලිස් නිලධාරින් සිදුකළ ප්‍රතිප්‍රහාරවලදී කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙහිදී පොලිස් ජිප් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් ජීප් රථයේ සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ද තුවාල ලබා ඇති බව සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතර වෙ# තැබීම ගැන පොලිසියෙන් කට අරියි - මොහු 38ට හැවිරිදි ව්‍යාපාරිකයෙක්
01:31
Video thumbnail
බොදවුණ වාහන සිහිනය සැබෑ කළා - ආරක්ෂාවට ඉස්සරහින් පස්සෙන් වාහන දැම්මේ නෑ - ලොකු වෙනසක් කළා
05:36
Video thumbnail
කළුතර සලිත කළ වෙ#ඩිල්ලේ නවතම දර්ශන මෙන්න - දැඩි ආරක්ෂාවක් යොදයි..STF එකෙමුත් එයි
01:21
Video thumbnail
කුරුණෑගල ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල් තියෙනවා
04:58
Video thumbnail
කළුතර රත්කල වෙ#ඩිල්ලේ CCTV දර්ශන එළියට - බයික් එකත් ගිහින් එතනම නැවැත්තුවා ?
00:45
Video thumbnail
කළුතර රත්කළ වෙ#ල්ලෙන් පුද්ගලයෙක් එළොව යයි - මෙන්න එම ස්ථානයේ නවතම දර්ශන
00:50
Video thumbnail
බසයට ඉඩ නොදී කාර් රථයක් පාර පුරා යන හැටි - කොච්චර හෝන් ගැහුවත් අයින් වෙන්නේ නැති හැටි
00:56
Video thumbnail
නැගෙනහි‍රේ මුස්ලිම් ජනතාව සාමකාමී අයුරින් හජ්ජි මහෝත්සවය සමරන හැටි - අධික බැතිමතුන් පිරිසක් එයි
03:04
Video thumbnail
දන්සල් දෙනවනම් මේ මාර්ගෝපදේශයන් දැනගෙන ඉන්න..බොහෝ පිරිසකට රෝග වැළදෙන්න පුළුවන්
06:26
Video thumbnail
මෙහෙමද වෙනදා වෙසක්..බිස්නස් හරි සවුත්තුයි - වෙසක් සැරසිලිවල මිල ඉහළ යාම නිසා වෙළෙඳුන් දැඩි අසරණ වෙයි
05:20