ගෑස් ප‍්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පොලිස් නිලධාරීන් විසින් මහමග නවත්වා ගෑස් සිලින්ඩර ලබා ගන්නා ආකාරයේ වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.
රට පුරා මේ දිනවල උග‍්‍ර ගෑස් හිගයක් පවතින අතර ලිත්‍රො ගෑස් සාමාන්‍ය වෙලදපලට නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර මීළඟ නෞකාවක් එන දිනයක් පැහැදිලි නැත.
ඒ අතර මාස ගණනකට පසු ලාෆ් සමාගම විසින් ඉතා සීමා සහිත ව ගෑස් බෙදා හරිමින් සිටින අතර ඒවා ලබාගැනීම සඳහා ජනතාව සති ගණන් වල සිටී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




