පොලීසියෙන් නිවේදනයක්

මැයි දින පෙළපාලි සඳහා ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සමාන්‍ය රථවාහන ගමනා ගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පොලීසිය විසින් අවශ්‍ය කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටි.

කොළඹ නගරයේ සහ නුගේගොඩ පැවැත්වෙන පෙළපාලි හා රැස්වීම් පිළිබඳවත්, පිට පාළාත්වල පැවැත්වෙන පෙළපාලි සඳහා ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

සම්පූර්ණ නිවේදනය….

පොලීසියෙන් නිවේදනයක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?