චාරිකාවක් පැමිණි අයෙක්ගේ ජීවිතය පිහිණුම් තටාකයකින් අවසන් වෙයි

අවිස්සාවේල්ල පොලිස් වසමේ පුවක්පිටිය ප්‍රදේශයේ පිහිණුම් තටාකයක ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52 ක් වූ මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් හෝටලයක පිහිණුම් තටාකයක දිය නාමින් සිටියදී මොහු දියේ ගිලී ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අවිස්සාවේල්ල පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13
Video thumbnail
මහර බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරිසරණ ඇති අයුරු - ඥාතීන් බන්ධනාගාර භූමිය දෙකක් කරයි
01:10
Video thumbnail
ඔයාලා වෙ# තියන්නද යන්නේ..කවුරු ආවත් අපිට වැඩක් නෑ - මිනිස්සු හමුදාවට හූ.. කියයි
01:55
Video thumbnail
අවි සහිතව හමුදාව බන්ධනාගාරයට බහින හැටි මෙන්න - "අයියේ එක කොල්ලෙක්ටවත් මොකුත් කරන්න එපා"
02:38
Video thumbnail
රැඳවියන්ගේ ඥාතීන්ට යකා නගියි - ගිනි දීලා උඹලා ගන්න පඩි යා දෙනවද ?..ගෙනල්ලා දැම්මා කූඩුවට
02:08
Video thumbnail
මහර බන්ධනාගාරයේ උණුසුමෙන් රැඳවියෙක් එළොව යයි - වටේටම දැඩි ආරක්ෂාවක් දාලා
01:36
Video thumbnail
මහර සිද්ධිය දුටු කෙනෙක් සියල්ල හෙළිකරයි - "වෙ# සද්දවල් 20 - 25ක් විතර ඇහුණා"
00:55
Video thumbnail
රත්මලාන රත් කළ වෙ#ල්ලේ CCTV දර්ශන මෙන්න - පිටිපස්සෙන් ඇවිත් තියලා ගිය හැටි
01:09
Video thumbnail
මහර බන්ධනාගර අසල ඥාතීන් හඬා වැටෙයි - "ඕවා ග#නකොට අපි කොහොමද බලන් ඉන්නේ.."
01:19
Video thumbnail
මහර බන්ධනාගාරය අසල පවුලේ අය ඇවිත් නොසම්සුන්වෙයි - නවතම දර්ශන මෙන්න
02:50