චීනයේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටී 05කට දිවි අහිමි වෙයි

නැගෙනහිර චීනයේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගියා.

ජියැන්ග්සු හි යැන්චෙන් හි දුම්රිය පාලමක් ඉදිකිරීමේ ස්ථානයක සවස 5.46 ට මෙම කඩා වැටීම සිදුවුණා. ‍

කම්කරුවන් එම ස්ථානයේ සිටියදී ව්‍යුහයේ මීටර් 95 ක කොටසක් මෙලෙස හදිසියේ කඩා වැටී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයට අයත් චීන දුම්රිය ඉදිකිරීම් සංස්ථාවේ අනුබද්ධිත සමාගමක්.

කම්කරුවන් දෙදෙනෙකු සුන්බුන් අතරින් පිටතට ගත් නමුත් පසුව ඔවුන් මිය ගිය අතර අඟහරුවාදා වන විට සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු සොයා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39