පොලිසියේ උසස් නිලධාරීන් තිදෙනෙකුට සහ නිලධාරිනියකට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.

ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට සහ නියෝජ්‍ය පොලිපතිවරියකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම ස්ථානමාරුවීම් ලබන 05 වනදා සිට ක්‍රියාත්මක බවයි පොලිස් කොමිෂන් සභාව පවසන්නේ.

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?