පොලිසියට ප්‍රහාරයක්

බොරැල්ල – සහස්පුර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ බොරැල්ල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.  

අද උදෑසන හෙරොයින් ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මොහු ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සහස්පුර ප්‍රදේශයට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුගේ ඥාතීන් ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණා.  

කෙසේ වෙතත් පසුව අදාළ සැකකරු හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 250ක් සමඟ  අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.

මේ අතර, යාපනය – අරියාලේ ප්‍රදේශයේදී වැලි ජාවාරමේ නිරත පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පහරදීමකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද අලුයම මෙම පහරදීම සිදුව ඇති අතර, පහරදීමට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?