AFC Banner
AFC Banner
Empty Ad

පොලිසියට නව තනතුරක්

‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිශාව භාර’ යනුවෙන් නව තනතුරක් පොලිසිය තුළ ස්ථාපිත කර තිබෙනවා.

මෙතෙක් කල් එවැනි තනතුරක් පොලිසිය තුළ නොතිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග අද (11) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

ඒ, අනුව ජනාධිපති ආරක්ෂක දිශාව, තානාපති ආරක්ෂක දිශාව, අධිකරන ආරක්ෂක එක්ක ඇතුළු අංශ කිහිපයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිශාව භාර නමින් ඇතිකළ නව තනතුර යටතේ අධීක්ෂණයට ඇතුළත් කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?