AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියට තග දැමු FillT අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ රැප් ගායකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පානදුර ප්‍රදේශයේ පැවති රැස්වීමක් සඳහා ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රැප් ගායක ෆිල්ටි බව සඳහන්.

ඔහු අද දින පානදුර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?