වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 270 කට ස්ථාන මාරුවීම් හා නව පත්වීම් ලබාදී තිබෙනවා.
පොලිස් කොමිසමේ හා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශවලට යටත්ව මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3














