spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන්තාවක්

මැයි 09 වෙනිදා ගාලු මුවදොර ප්‍රචණ්ඩත්වය පිටුපස සිටින අය අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය විසින් විරෝධතාවක් සිදුකරනවා.

මෙම විරෝධතාවක් හේතුවෙන් කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?