AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් නිලධාරියෙකුගෙන් කාන්තාවකට පා පහරක්

කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසලදී පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

එම පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

පසුව ඔවුන්ව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරි අතර ඔවුන්ව දින 14ක නිරෝධායනයක් සඳහා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

එහිදී නිරෝධායනට යොමුවීම ප්‍රතික්ෂේප කළ කාන්තාවකට පොලිස් නිලධාරියෙක් විසින් පා පහරක් එල්ල කරන අයුරු කැමරාවේ සටහන්ව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?