පොලිස් නිලධාරින් රැසකට ස්ථාන මාරුවීම්

ජ්‍යෙ.නි.පොලිස්පතිවරුන් 07කට,නි.පොලිස්පතිවරුන් 05කට,ජ්‍යෙ.පොලිස් අධිකාරීවරුන් 29කට,පොලිස් අධිකාරීවරු 21කට,සහකාර පොලිස් අධිකාරීවරු 02කට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 21කට සේවා අවශ්‍යතාමත ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !