AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් ඇමතිගෙන් පොලිසියට විශේෂ ස්තූතියක්

ඊයේ (01) දින ලෝක කම්කරු දිනය සැමරීම සදහා පැවැත් වූ පෙළපාලි සහ මැයි දින රැළි ඉතා සාමකාමීව පැවැත්වීමට, නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යාමට රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්ට සිය ස්තූතිය පිරිනමන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මීට අමතරව පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා නොකර සහයෝගය දැක්වීම පිළිබදව සියළුම දේශපාලන පක්ෂවලට හා සංවිධාන වලට ද සිය ස්තූතිය පිරිනමන බවයි අමාත්‍යවරයා අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?